තායිලන්තයේ 34කට මරු කැඳවූ වෙඩික්කරුත් සිය දිවි නසා ගනියි

තායිලන්තයේ 34කට මරු කැඳවූ වෙඩික්කරුත් සිය දිවි නසා ගනියි

ඊසානදිග තායිලන්තයේ පෙර පාසැල් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මියගිය අය අතර ළමුන් 20 කට වැඩි පිරිසක් සිටින බවත් , අවුරුදු දෙකක තරම් කුඩා දරුවන් මිය ගිය පිරිස අතරට ඇතුළත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

තුවක්කුකරු වෙඩි තැබීමෙන් පසු සියදිවි නසා ගෙන ඇති බවත්, ඔහු හිටපු පොලිස් නිලධාරියෙකු වන Panya Khamrab ලෙස හඳුනාගෙන ඇති බවත් වාර්තා වී තිබෙනවා

 

Share This