තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන පළමු වැනිදා සිට ඇරඹෙයි

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන පළමු වැනිදා සිට ඇරඹෙයි

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 01 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අයදුම්පත් භාර ගැනීම ලබන 08 වැනිදා අවසන් වීමට නියමිතයි

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා ඇති එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් ස්වකීය තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා

Share This