තැපැල් ඡන්ද අයදුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

තැපැල් ඡන්ද අයදුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් 30 වනදා සිට ඔක්තෝම්බර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මෙහිදී 2024 ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම් කළ සියලුදෙනාට ආපසු මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.

Share This