තිස්ස – කිරින්ද මත්ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ බෝට්ටුව සමග 5 ක් තංගල්ලේ දී අත්අඩංගුවට

තිස්ස – කිරින්ද මත්ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ බෝට්ටුව සමග 5 ක් තංගල්ලේ දී අත්අඩංගුවට

තිස්ස, කිරින්ද ප්‍රදේශයේදී පසුගියදා සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරට මුදු තීරයට ප්‍රවාහනය කළ බවට සැකකරන බහුදින ධීවර යාත්‍රාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මාතර කාර්යාලයේ නිලධාරීන් අද (16) තංගල්ලේදී ඔවුන්ගේ බාරයට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ බෝට්ටුව සමග සැකකරුවන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි.

 

Share This