
තුන්වන වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට IMF එකඟතාව
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන් වැනි වාරිකය නිදහස් කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 330ක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.