තුර්කියේ අවමංගල්‍ය උත්සවයකදී ට්‍රක් රථයක ගැටීමෙන් 5ක් මරුට – 25කට තුවාල

තුර්කියේ අවමංගල්‍ය උත්සවයකදී ට්‍රක් රථයක ගැටීමෙන් 5ක් මරුට – 25කට තුවාල

ගිනිකොනදිග තුර්කි පළාතේ Kahramanmaras හි අවමංගල්‍ය උත්සවයකදී සුසාන භූමියට ට්‍රක් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ට්‍රක් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී එය සුසාන භූමිය දෙසට ධාවනය වූ බවයි

එම අවස්ථාවේ බොහෝ පිරිසක් සුසාන භූමියේ රැස්ව සිට ඇති බව සඳහන්

Share This