තුර්කි ජනපති නව කැබිනට් මණ්ඩලය පත් කරයි

තුර්කි ජනපති නව කැබිනට් මණ්ඩලය පත් කරයි

තුර්කියේ ජනාධිපති Tayyip Erdogan නව කැබිනට් මණ්ඩලය පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා සිය තුන්වන ධූර කාලය සඳහා ඊයේ (03) දිනයේ දිවුරුම් දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

එමෙන්ම සෞඛ්‍ය හා සංස්කෘතික අමාත්‍ය ධූර හැර අනෙක් කැබිනට් අමාත්‍යවරු සියලුම දෙනාම වෙනස් කර ඇති බව සඳහන්

ඒ අනුව නව කැබිනට් මණ්ඩලයට විද්වතුන් රැසක් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This