
තුවාල වූ උගුඩුවෙක් පාසලට ඇවිත්
හදිසියේම තුවාල වී කිවුල්ආර ප්‍රාථමික විද්‍යාලයට පැමිණි උගුඩුවකු වනජීවී නිලධාරීන්ට බාර දීමෙන් පසුව එම සතාට ප්‍රතිකාර ලබා දී තිබෙනවා.
තුවාල ලබා සිටි උගුඩුවා ගසකින් වැටෙනු දුටු පාසල් සිසුන් විදුහල්පති ස්වාමින්වහන්සේ දැනුවත් කර එම සත්වයා ආරක්ෂාකාරිව ප්‍රතිකාර සදහා වනජිවි නිලධාරින්ට භාර දීමට පියවර ගෙන තිබුණා.
