
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
නාරාහේන්පිට ප්‍රදේශයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා
වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇති බවටයි වාර්තා වන්නේ
එම අවස්ථාවේ ඔහුගේ නීතීඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතා ද එම ස්ථනයේ සිට තිබෙනවා