තේ ඉඩමේ වැටී මිය ගිය ‘තිදරු පියාට’ කොවිඩ්
තේ ඉඩමේ වැඩ කරමින් සිටියදී එකවරම ඇදවැටී මිය ගිය තිදරු පියෙකුට පසුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.
අන්නක්ගොඩවත්ත ප්රදේශයේ පදිංචි 58 හැවිරිදි මෙම පුද්ගලයා කොචිඩ් මර්දන එන්නතේ පළමු මාත්රාව ද ලබාගෙන ඇති බවයි හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගයේදී අනාවරණය වුණේ.