තේ පොහොර QR ක්‍රමයට ගන්න නොවැම්බර් 15 කලින් ලියාපදිංචි වන්න

තේ පොහොර QR ක්‍රමයට ගන්න නොවැම්බර් 15 කලින් ලියාපදිංචි වන්න

කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවින්ට තේ පොහොර QR ක්‍රමවේදය යටතේ ලබා ගැනිම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා

ඒ අනූව මේ සඳහා නොවම්බර් 15 දිනට පෙර කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශිය කාර්යාල මගින් හෝ තේ සමිති මගින් ලියාපදිංචි විය යුතු වනවා

Share This