HomeLocal Newsතොරතුරු කොමිසමේ නව සභාපති දයා ලංකාපුරAugust 10, 2025 2:59 pm 0තොරතුරු කොමිසමේ නව සභාපති ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත්කර තිබෙනවා. දශක හයකට අධික කාලයක් වෘත්තිය පුවත්පත් කලාවේදියෙක් වශයෙන් කටයුතු කළ ඒ මහතා හෙට (11) උදෑසන වැඩ භාර ගැනීමට නියමිතයි. Share This