තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 2024 සහ 2025 ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එහි තොරතුරු පහත පරිදි වනවා.

 

ilovepdf_pages-to-jpg (3)

Share This