දකුණු අප්‍රිකානු රැප් ගායකයෙක් ඝාතනය කෙරේ

දකුණු අප්‍රිකානු රැප් ගායකයෙක් ඝාතනය කෙරේ

දකුණු අප්‍රිකානු රැප් ගායක Kiernan Forbes වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඩර්බන් නගරයේ අවන්හලක් අසලදී ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

35 හැවිරිදි වියේ පසුවන Kiernan Forbes හට වෙඩි ප්‍රහාර 6 ක් එල්ල වී ඇති බව සඳහන්.

ඔහු Rapper AKA යන නමින් ජනප්‍රියත්වයට පත්ව සිටියා.

Share This