දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැත්වෙන 26 වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 270ක් ලබා ගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට හිමිවන ඉලක්කය ලකුණු 271ක්

පන්දු යැවීමේ දී Tabraiz Shamsi කඩුලු 04ක් දවා ගත් අතර Marco Jansen කඩුලු 03 බිඳ හෙලුවා

Share This