
දකුණු කැරොලිනා හි වෙඩි තැබීමක්
දකුණු කැරොලිනා හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මිනිසුන් වැඩියෙන් ගැවසෙන ස්ථානයකදී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
තුවාල ලැබූවන කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.