දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

සුඩානයේ සිටින තම රටේ වැසියන් ඉවත් කර ගැනීම සඳහා හමුදා ගුවන් යානයක් යවන බව දකුණු කොරියාව පවසා තිබෙනවා.

මෙම හමුදා ගුවන් යානය සොල්දාදුවන් සහ වෛද්‍ය කාර්යය මණ්ඩලයකින් යුක්ත බව ද විදෙස් මාධ්‍ය පවසනවා

දකුණු කොරියානු පුරවැසියන් 25 දෙනෙකු සුඩානයේ සිරවී සිටින නමුත් ඔවුන් ආරක්ෂිතව සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

පසුගිය සති අන්තයේ ආරම්භ වූ සුඩානයේ බල අරගලයෙන් මේ වන විට පුද්ගලයන් 330කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Share This