දකුණු කොරියාවේ බැටරි කම්හලක ඇති වූ ගින්නකින් 22ක් මරුට

දකුණු කොරියාවේ බැටරි කම්හලක ඇති වූ ගින්නකින් 22ක් මරුට

දකුණු කොරියාවේ ලිතියම් බැටරි කම්හලක බැටරි කිහිපයක් පිපිරී යාමෙන් ඇති වූ ගින්නකින් කම්කරුවන් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා

මිය ගිය පිරිස අතර චීන කම්කරුවන් 18 දෙනෙකු, දකුණු කොරියානුවන් දෙදෙනෙකු සහ ලාඕස ජාතිකයෙකු මියගිය අය අතර සිටින බවත් මියගිය අනෙක් සේවකයාගේ අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැති බවත් සඳහන්

එමෙන්ම පුද්ගලයන් දෙදෙනෙකු බරපතල පිලිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This