දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

දකුණු කොරියාවේ දැනට ලැව්ගිනි පැතිර යන කලාපවල සේවය කරන සහ ජීවත් වන සියලුම ශ්‍රී ලාංකිකයින් ප්‍රවේශම් වන ලෙසත්, දැනට ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් හැකිතාක් වළකින ලෙසත් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Share This