දකුණු කොරියාවේ වෛද්‍යවරුන් වර්ජනයක

දකුණු කොරියාවේ වෛද්‍යවරුන් වර්ජනයක

දකුණු කොරියාවේ වෛද්‍යවරුන් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

නවක වෛද්‍යවරුන් බඳවා ගැනීමට එරෙහිව ඔවුන් මෙලෙස වර්ජනයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

මේ හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් රැසක කටයුතු අඩපණ වී ඇති බව සඳහන්.

Share This