දකුණු සුඩානයෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට නිවේදනයක්

දකුණු සුඩානයෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට නිවේදනයක්

දකුණු සුඩානය නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ලියාපදිංචි වීමට සහ රට තුළ රැඳී සිටීමට සහ ව්‍යාපාර කිරීමට අවශ්‍ය නීතිමය අවශ්‍යතා සපුරාලීමට සති දෙකක කාලයක් ලබාදීම සඳහා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එරට ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල්, ලුතිනන් ජෙනරාල් ඇටම් මාරොල් බියර් පවසා තිබෙන්නේ දකුණු සුඩානයේ වෙසෙන උගන්ඩා ජාතිකයන්ගෙන් 85%ක් නීත්‍යානුකූල ලියකියවිලි නොමැතිව රටට ඇතුළු වී ඇති බවත් ඔවුන් රැකියා බලපත්‍ර ලබාගෙන නොමැති බවත්ය.

උගන්ඩා ජාතිකයන් මිලියනයකට වඩා දකුණු සුඩානයේ වාසය කරන බවද සඳහන්

 

Share This