දකුණු ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයක් අසල ගුවන් අනතුරකින් තිදෙනෙකු මරුට

දකුණු ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයක් අසල ගුවන් අනතුරකින් තිදෙනෙකු මරුට

දකුණු ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයක් අසල සිදු වූ ගුවන් අනතුරකින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා

එමෙන්ම එක් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්

එය බොකා රැටන් සිට ටලහසී ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කරන අතරතුරයි මෙලෙස කඩාවැටී ඇත්තේ

ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර බොකා රැටන් නගරාධිපති ස්කොට් සිංගර් පැවසුවේ විමර්ශනය ආරම්භ වෙමින් පවතින බවයි

Share This