දම්බරාව වැවේ දිය නෑමට ගිය පියා සහ පුතුන් දෙදෙනා මරුට
මහියංගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය පියෙකු සහ පුතුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
හබරවැව, කිරිමැඩිල්ල ප්රදේශයේ පදිංචි මොවුන් දින නෑමට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් කළ සොයා බැලීමක දී ඔවුන්ගේ ඇඳුම් සහ පාවහන් හමුව තිබෙන අතර දියේ ගිලී සිටි පුද්ගලයින් ගොඩට ගෙන මහියංගනය රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ
එහිදී ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව හෙළිවී තිබෙනවා