
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශනයකින් පර්ලිමේන්තුවේ උනුසුම් විවාදයක් (VIDEO)
බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම් වුණා.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන්, ඔහු පෙරේදා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයට අද අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් මූලාසනයෙන් විමසූ අවස්ථාවේදීයි.