දරුවෙකුගේ ජීවිතයක් බේරා ගත් අපුර්වතම ශල්‍ය කර්මයක් (PHOTOS)

දරුවෙකුගේ ජීවිතයක් බේරා ගත් අපුර්වතම ශල්‍ය කර්මයක් (PHOTOS)

වැදෑමහ වලින් ලැබෙන ප්‍රාථමික සෛල භාවිතයෙන් ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් දරුවෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් සමත්ව තිබෙනවා

ලොව ප්‍රථම වරට සිදු කර ඇති මෙම ශල්‍ය කර්මය සිදු කර ඇත්තේ බ්‍රිස්ටල් හෘද ආයතනයේ මහාචාර්ය මැසිමෝ කපුටෝ විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

හෘද රෝගවලින් උපදින දරුවන්ට සැත්කම් කිරීමට අවශ්‍ය නොවන පරිදි තාක්ෂණය දියුණු කිරීමට මහාචාර්ය මැසිමෝගේ බලාපොරොත්තුව බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This