දින දෙකක වැටුප් ඉල්ලු සේවකයාට ජිවිතය අහිමි වූ හැටි
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේදී කොංගෝ ජාතික සංක්‍රමණිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු බ්‍රසීල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්
මොයිස් කබාගම්බේ වෙරළේ කඩ සාප්පුවක දින දෙකක වැඩ සඳහා ගෙවිය යුතු වැටුප් ගෙවන ලෙස තම ප්‍රධානියාගෙන් ඉල්ලා සිටීමෙන් පසු මොයිස් කබාගම්බේට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි ඔහුගේ ඥාතීන් පවසා තිබෙන්නේ.