
දිඹුලාගල රජමහා විහාරයටත් මේ දවස්වල අලි කරදර
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පසුගිය දා පැමිණි වන අලියෙකු වන්දනා නඩයක් පැමිණි බස් රථයකට පහරදීමට උත්සාහ දැරීමට උත්සාහ දරා තිබෙන අතර එහි සිටි අයකු එය ජංගම දුරකතනයකින් වීඩියෝගත කර තිබුණා.
මෙම වන අලියා පන්සලේ කැලිකසල රැගෙන යාමට සූදනම් කර තිබූඅත් ට්‍රැක්ටරයක කසල ආහාරයට ගෙන පසුව විහාස්ථානයේ ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක තාප්පයක් ද පෙරළ දමන ආකාරය අදාල වීඩියෝවේ දැක් වෙනවා.
මෙම වන අලියා කිසියම් පිරිසක් පිටුපස පන්නන අවස්ථාවක් ද වීඩියෝ ගත වී තිබෙනවා.


