දිලුම් දිලිත් හා එක්වෙයි

දිලුම් දිලිත් හා එක්වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (26) මව්බිම ජනතා පක්ෂය හා එක්වී තිබෙනවා.

එහිදී එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ඒ මහතා වෙත එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් ප්‍රදානය කර ඇති බව සඳහන්.

Share This