දිස්ත්‍රික් සංවර්ධනයට රු.මි.2000 ක්

දිස්ත්‍රික් සංවර්ධනයට රු.මි.2000 ක්

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය පරිදි දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අය වැයෙන් රු. මිලිය 2000 ක් වෙන් කර තිබෙනවා.

යටිතල පහසුකම් ඉහළ නැංවීම,දේශීය නිෂ්වාදන හැකියාවන් ප්‍රවර්ධනය,සේවා සැපයුම් යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීම,වෙළෙද සහ අලෙවිකරණ පහසුකම් වැඩිදියුනු කිරීම, ආයතනික ධරිතා ශක්තිමත් කිරීම සදහා මෙම මුදල් යොදවනු ඇති.

බෙලීස් රාජ්‍ය සමග රජ්‍යතාන්ත්‍රික සබදතා ආරම්භ කිරීමට ද ඊයේ පැවැත් වුණ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ රාජ්‍ය ආයත්න භාරයේ තිබෙන ඌන උපයෝජිත ඉඩම් සුදුසු වායෝජකයින්ට දීමටත් ඊයේ (11) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය වූ බවයි.

Share This