HomeBusiness Newsදුම්වැටිවල නිෂ්පාදන බදු වැඩි කෙරේ – එක් දුම්වැටියකින් තවත් රුපියල් 5ක බදු මුදලක්November 12, 2021 4:31 pm 0එක් දුම්වැටියකින් අය කරන බදු තවත් රුපියල් 5කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී මේ බව සඳහන් කළා. Share This