දූවිලි කුණාටුවක් නිසා වාහන රැසක් අනතුරේ (VIDEO)

දූවිලි කුණාටුවක් නිසා වාහන රැසක් අනතුරේ (VIDEO)

නැගෙනහිරින් ඉන්දියානා සහ බටහිරින් මිසිසිපි ගඟට මායිම් වන බටහිර ප්‍රාන්තයක්වන Illinois ප්‍රදේශයේ ඇතිවූ දූවිලි කුණාටුවකින් වාහන රැසකට හානි සිදුවී තිබෙනවා.

Illinois හි පොලිසිය පවසා ඇත්තේ අවම වශයෙන් ලොරි රථ 20 ක් සහ මෝටර් රථ 40 ත් 60 ත් අතර ප්‍රමාණයක් අනතුරට ලක්ව ඇති බවයි.

මරණ සිදු වූ ප්‍රමාණය සඳහනක් නොමැති අතර 30කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

දූවිලි කුණාටුවෙන් රියදුරන්ගේ පෙනීම අඩුවීම හේතුවෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා.

Share This