දෙවැනි T 20 ට ප්‍රවේශපත්‍ර අහිමිව දඹුල්ලේ ක්‍රීඩා ලෝලීන් අතර උනුසුම් තත්ත්වයක් (Video)

දෙවැනි T 20 ට ප්‍රවේශපත්‍ර අහිමිව දඹුල්ලේ ක්‍රීඩා ලෝලීන් අතර උනුසුම් තත්ත්වයක් (Video)

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි T 20 ක්‍රිකට් අතරගය අනිද්දා රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නිකුත් කළ සියලුම ප්‍රවේශ පත්‍ර මේ වනවිටත් විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

කෙසේ වෙතත් අද උදෑසන දඹුල්ලේ දී ප්‍රවේශ පත්‍ර අලෙවි කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් හටගත්තා.

Share This