දෙවුන්දර කුඩු තමිල් මිය යයි

දෙවුන්දර කුඩු තමිල් මිය යයි

මීට සතියකට පෙර බූස්ස බන්ධනාගාරයෙන් මුදාහල අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ බව කියන තමිල් අජිත් කුමාර හෙවත් දෙවුන්දර කුඩු තමිල් නමැත්තා මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ ඔහු ක්‍ෂය රෝගය හේතුවෙන් නිවසේදී මියගොස් ඇති අතර, පසුව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

Share This