දේශනයක් අතරතුර අපහාසයක් කළ බව කියන පාකිස්ථාන ගුරුවරයාට අත්වූ ඉරණම

දේශනයක් අතරතුර අපහාසයක් කළ බව කියන පාකිස්ථාන ගුරුවරයාට අත්වූ ඉරණම

පාකිස්ථානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අපහාස කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් නාඳුනන පිරිසක් විසින් 22 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරයෙකුට මෙලෙස වෙඩි තබා තිබෙනවා.

අදාළ ගුරුවරයා දේශනයක් අතරතුර සිදු කළ අපහාස කිරීමක් සම්බන්ධයෙන් සිසුන් එම ප්‍රදේශයේ පූජකවරයෙකුට පැමිණිලි කර ඇති අතර පසුව මෙම ඝාතනය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This