දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධව දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ මැතිවරණය සඳහා තරග කිරීම වෙනුවෙන් භාරදෙන ලද පෙත්සම්වල සහ නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදෙන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂ ලේකම්වරු/බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙතින් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

Share This