දේශබන්දු අද යළිත් අධිකරණයට

දේශබන්දු අද යළිත් අධිකරණයට

අධිකරණයෙන් ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතා අද (25) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා

ඒ, ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් මහතා නිකුත් කළ නොතීසියට අනූව අධිකරණයේ පෙනී සිටීම සඳහායි

පසුගියදා ඇප ලැබීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණ නියෝග කඩ කරමින් මෝටර් රථයක් අධිකරණට ගෙන්වා පිටව යාම සම්බන්ධයෙනුයි ඔහුව මෙලෙස කැඳවා ඇත්තේ

Share This