දේශබන්දු ඇප මත නිදහස්

දේශබන්දු ඇප මත නිදහස්

වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Share This