දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනමක්

දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනමක්

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති දේශබන්දු තෙන්නකෝන් මහතාට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කළ ඉල්ලීමකට අනුව යි

Share This