දේශබන්දු අප්‍රේල් 3 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

දේශබන්දු අප්‍රේල් 3 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

2003 වර්ෂයේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේශබන්දු තෙන්නකෝන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මාතර මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

Share This