දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම ලබයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම ලබයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂයේදී රැස් කිරීමට සමත්ව තිබෙනවා

ඒ අනුව එය රුපියල් මිලියන 1,958,088ක් බව සඳහන්

මෙය 2023ට සාපේක්ෂව රුපියල් මිලියන 392,669ක වැඩි වීමක් වන අතර එහි වර්ධනය සියයට 25.1ක් වනවා

Share This