දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නන් සඳහා නිවේදනයක්
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව, ආදායම් බදු බැඳියාව යටත් සෑම තැනැත්තෙකු විසින්ම, එක් එක් තක්සේරු වර්ෂය අවසානයෙන් පසු එළඹෙන මාස අටකට නොවැඩි කාල පරිච්ඡේදයක් තුළ, එම තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව ගොනු කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිවේදනය කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,