නගරාධිපතිගේ ‘කේක් කපන්න ගිය පිරිසට’ කළ දේ

නගරාධිපතිගේ ‘කේක් කපන්න ගිය පිරිසට’ කළ දේ

කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් කේක් කැපිමේ අවස්ථාවට සහභාගි වූ පිරිස නිරෝධායනය සඳහා යොමුකළ බව දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

කුරුණෑගල නගරාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳත් සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසත් මෙසේ නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි වාර්තා කර ඇත්තේ..

Share This