නඩුව මගහැරි නීතිඥයාට වැඩ වරදියි

නඩුව මගහැරි නීතිඥයාට වැඩ වරදියි

විත්තිකරු වෙනුවෙන් පෙනී නොසිටි නීතිඥවරයෙකුට වසර පහක කාලයක් නීතිඥ වෘත්තියේ යෙදීම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීමට අධිකරණය පත්කර තිබියදීත් එම වගකීම පැහැර හරිම මඟින් වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කළ බව සඳහන්.

Share This