නයිජීරියාවේ ලාගෝස් නගරයේ සිදුවූ අනතුරකින් 9ක් මරුට (VIDEO )

නයිජීරියාවේ ලාගෝස් නගරයේ සිදුවූ අනතුරකින් 9ක් මරුට (VIDEO )

නයිජීරියාවේ ලාගෝස් නගරයේ පාලමක් මතින් කන්ටේනර් ලොරියක් පෙරළී යාමෙන් මගී බස් රථයක් යටවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Lagos ප්‍රාන්තයේ හදිසි කළමනාකරණ ඒජන්සිය (Lasema) පවසා තිබෙන්නේ ඊයේ (29) පස්වරුවේ Ojuelegba පාලමේදී සිදුවූ අනතුරෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බවයි.

ගලවා ගැනීමේ මෙහෙයුමේ  වීඩියෝ දර්ශන පහතින් දැකිය හැකියි.

 

Share This