නවසීලන්තයට ලකුණු 79ක ඉලක්කයක්

නවසීලන්තයට ලකුණු 79ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පැපුවා නිව්ගිනියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරඟයේදී පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4දී සියලු දෙනා දැවී ලකුණු 78ක් ලබාගැනීමට සමත් වුණා.

එහිදී පැපුවා නිව්ගිනියා කණ්ඩායමේ පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 17 සීමාව පසුකිරීමට නොහැකි වීම විශේෂත්වයක්.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට තරඟය ජය ගැනීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 79ක්

 

Share This