නවසීලන්තයේ අයහපත් කාලගුණය නිසා පූර්ව ආරක්ෂණ හදිසි තත්ත්වයක් (PHOTO)

නවසීලන්තයේ අයහපත් කාලගුණය නිසා පූර්ව ආරක්ෂණ හදිසි තත්ත්වයක් (PHOTO)

නවසීලන්තයේ උතුරුදිග ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවලට වඩාත් අයහපත් කාලගුණයක් පවතින බැවින් පූර්ව ආරක්ෂණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

නෝර්ත්ලන්ඩ් හි හදිසි සේවා නිලධාරීන් අනතුරු අඟවන්නේ අද(31) සිට බදාදා දක්වා ප්‍රදේශයට පෙර නොවූ විරූ මට්ටමේ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි.

පසුගිය සිකුරාදා ඕක්ලන්ඩ් නගරය ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්වීමෙන් පසුව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.

පුද්ගලයන් 4 දෙනෙකු මිය ගිය අතර නිවාස දහස් ගණනකට හානි සිදුවී තිබෙනවා.

 

 

 

Share This