නවසීලන්තයේ දූපත් ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම්

නවසීලන්තයේ දූපත් ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම්

නවසීලන්තයේ Kermadec Islands ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ රිච්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබල භූ කම්පනයක් හටගැනීමත් සමඟයි.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Share This