නවසීලන්තයේ රිච්ටර් මාපක 6.0 ක භූමිකම්පාවක්
නවසීලන්තයේ දකුණු දූපතේ මධ්‍යයේ ජෙරල්ඩින් අසල රිච්ටර් මාපක 6.0 ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
කිසිවෙකුට තුවාල හෝ සැලකිය යුතු හානියක් සිදුවී නොමැති බවද සඳහන්
14,000 කට වැඩි පිරිසකට භූමිකම්පාව දැනී ඇති බව වාර්තා වී තිබෙනවා