නවසීලන්තය පරදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති 26 වැනි තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 13කින්
පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 149ලබා ගත්තා
අනතුරුව පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 136ක් පමණයි
තරගයේ ලකුණු සටහන පහතින්