HomeSports Newsනවසීලන්තය හා කැන්ගරුවන් අද පිටියටOctober 28, 2023 7:53 am 02023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27වන තරගය අද(28) නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා. තරගය අද පෙරවරු 10.30ට ඉන්දියාවේ Dharamsala ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. Share This